අම්පාරේ ප්‍රදේශ නවයක් හුදෙකලා කෙරේ

0
30
අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 09ක් අද(17) උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදි හුදෙකලා කෙරුණු බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 
 
අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශය
 
අක්කරෙයිපත්තු -5
අක්කරෙයිපත්තු -14
නගර බලප්‍රදේශ -3
 
අඩ්ඩාලච්චේනයි පොලිස් බලප්‍රදේශය
 
පලමුනෙයි – 1
ඔලුවිල් – 2
අඩ්ඩාලච්චේනයි -8
 
අලයාඩිවෙම්බු පොලිස් බලප්‍රදේශය
 
අලයාඩිවෙම්බු -8/1
අලයාඩිවෙම්බු – 8/3
අලයාඩිවෙම්බු – 9
 
එසේම මොණරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසම ද මේවන විට හුදෙකලා ප`දේශයක් ලෙස නම් කර ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here