මුස්ලිම් ජාතිකයන්ගේ කොරෝනා මෘත දේහයන් ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂණයකට සහභාගි වීමට අකැමැත්ත පළ කළ පුද්ගලයකුට යකඩ පොල්ලකින් පහර දීමක් සිදු කර තිබේ.
ඒ හේතුවෙන් මීගමුව මහ නගර සභාවේ නාගරික මන්ත්රීවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කොච්චිකඩේ ප්රදේශයේ දී පැවැත්වීමට තිබූ මෙම උද්ඝෝෂණයට සහභාගි වීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් අදාළ මන්ත්රීවරයා මෙසේ පහත් දරුණු ලෙස පහර දී තබේ.