උත්සව සමයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව ඉලක්ක කර ක්ෂණික ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවන් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
පොදු ප්‍රවාහන සේවාවන් ඔස්සේ ගම්බිම් බලා පිටත්ව යන පිරිස් ඉලක්ක කර ප්‍රධාන වශයෙන් මෙම පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද හෙතෙම කීය.
නුවන් හෙට්ටිආරච්චි