
මෙම වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 2019 වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව 16.3% කින් පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙය මෙරට ඉතිහාසයේ සිදු වූ දැවැන්තම ආර්ථික වර්ධනයේ පහත වැටීම ලෙසද වාර්තා වේ.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2020 දෙවැනි සහ තුන්වන කාර්තුවල දළ දේශීය නිෂ්පාදිතයට අදාළ දත්ත ඇස්තමේන්තු (15) දිනයේදී ඉදිරිපත් කර ඇත.
The post දෙවන කාර්තුවේදී ආර්ථික වර්ධනය 16.3% කින් පහළට. appeared first on Lanka News Column.