
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මාර්කෝන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් ඔහු මේ වන විට හුදෙකලා කොට ඇති වාර්තා වේ.
The post ප්‍රංශ ජනාධිපතිටත් කොවිඩ්. appeared first on Lanka News Column.