
කොරෝණා වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා උතුරු ප්රදේශයේ ස්ථාන තුනකදී උද්ඝෝෂණයන් සංවිධානය කොට තිබුණි.
කිලිනොච්චිය පූනකරී ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, මුලතිව් දිස්ත්රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ මන්නාරම දිස්ත්රීක් ලේකම් කාර්යාලය සහ නගරසභාව ඉදිරිපිටදී ප්රදේශවාසී මුස්ලිම් වැසියන් පිරිසක් සහ ස්වේච්ඡා සමාජ ක්රීයාකාරී සංවිධාන සාමාජිකයින් පිරිසක් විසින් මෙලෙස උද්ඝෝෂණයන් සංවිධානය කොට තිබුණි.
The post මෘතදේහ අදාහනයට එරෙහිව උතුරේ විරෝධතා. appeared first on Lanka News Column.