සාර්ථකව නිමා වූ තරගාවලියට සුබ පැතුම්

0
15

එල්පීඑල් තරගාවලිය සාර්ථකව නිමා වීම සම්බන්ධයෙන් මෙන්ම ශූරතාව දිනාගත් ජැෆ්නා කණ්ඩායමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගැමති මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමඟින් හිටපු ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ද සුබ පැතුම් එක්කර තිබිණි.

කොරෝනා වසංගතය මධ්‍යයේ වුවද මේ තරගාවලිය සාර්ථක සංවිධාන කිරීමට හැකිවීම පිළිබඳ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන්ම සියලු කණ්ඩායම්වලට ද සුබ පැතුම් එක්කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here