19 දෙසැම්බර්, 2020

අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සුප්‍රසිද්ධ ව්‍යවසායකයකු වන සුරේෂ් ද මෙල් දෙසැම්බර් 14 වැනි දින අපනයන සංවර්ධන මණ්ඩලයේදී වැඩ බාර ගනු ලැබීය.
ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන ද මෙල් Lanka Fishing Flies (පුද්) සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා මෙන්ම EcoWave (Gte) Ltd හා EcoWave Travels හි සභාපතිවරයා ද වෙයි. සුරේෂ් ද මෙල් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ 14 වැනි සභාපතිවරයා වෙයි.