සකී චිත්රපටය අධ්යක්ෂණය කළ ඉන්දික වික්රමාරච්චිගේ අලුත්ම කෙටි චිත්රපටය වන LIVE TOGETHER WITH CORONA ඉන්දියාවේ ICA අන්තර්ජාතික සිනමා උලෙළේ තරගකාරී අංශය සඳහා තෝරාගෙන තිබේ. රටවල් 38කින් ඉදිරිපත් කළ නිර්මාණ අතරින් ඊට මේ වරම ලැබී ඇත.
පාලිත අමරසේකර, මංජුලා සමන් කුමාරි ආදිහු එහි චරිත මවති.
නුවන් ජයවික්රම