ඊයේ (27) දිනයේ දී මෙරටින් තවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
මෙසේ මිය ගොස් ඇත්තේ පිටකෝට්ටේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,රාගම පදිංචි 75 හැවිරිදි කාන්තාවක් ,කඩවත පදිංචි 78 හැවිරිදි කාන්තාවක් සහ වවුනියාව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි
මෙම පිරිස සමඟ මෙරට මිය ගිය සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 191 ක් දක්වා ඉහළ ගොස් ඇත