කෑගල්ලේධම්මික පැණිය බිව් අයකුටත් කොරෝනා | Dammika Peniya

0
109

වරකාපොල ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් කොරෝනා රෝගය අසාධිත වූ පුද්ගලයින්

දොලොස් දෙනෙක් හදුනාගෙන ඇති අතර ඉන් ඵක් අයෙක් උඩූකුඹුර ඔත්නාපිටිය පදිංචි අයකු වන අතර ඔහු ධම්මික පැණිය බිව් අයකු බවත් වරකාපොල මහජන සෞඛ්‍යපරීක්ෂක
පරික්ෂක හේමන්ත කුමාර මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here