කොරෝනා මරණ ආදාහනයට එරෙහි වන්න එපා – බෙංගමුවේ නාලක හිමි

0
56
Author(s): 
සුභාෂිණී සේනානායක

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා භූමදාන අවසර ඉල්ලන පෙත්සම් ප්‍රතික්ෂේප කර ඇති අවස්ථාවක කොරෝනා දේහ ආදාහනය කිරීමට එරෙහිව විරෝධය පෑම වැරදියි, මෙවන් විරෝධතා සිදු කරන්න එපා, යනුවෙන් බෙංගමුවේ නාලක හිමියෝද කොරෝනා මරණ පිළිබඳ අවසන් කටයුතු විද්‍යාත්මක අයුරින් සිදු කිරීම පිළිබද සහයෝගය දක්වන උද්ඝෝෂණයකදී ඊයේ පැවැසූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here