මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 366 ක් හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
මෙසේ හඳුනාගත් 366 දෙනාම පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්රිතයන් වේ
මෙම පිරිස සමඟ දිවුලපිටිය,පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුර 37726 දක්වා ඉහළ ගොස් ඇත
To be updated with all the latest news, offers and special announcements.