කොවිඩ් වසංගතයෙට මෙරටට විදේශිය සංචාරකයන් සඳහා නැවත විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේනයේ සිට සංචාරකයින් 185 ක් රැගත් මගී ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වී ඇත
එම සංචාරකයින් පිරිස දින 10ත් 14ත් අතර කාලයක් මෙරට රැඳී සිටිනු ඇති බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි