යුද හමුදාපති ජෙනරාල් නිලයට උසස් කෙරේ

0
36

ජනපති විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජෙනරාල් නිලයට උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here