රටම වහලා තියෙද්දිත් කොරෝනා මරණ 191යි – රිය අනතුරු මරණ 1900යි!

0
36

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සංචරණය සීමාවන් මෙන්ම රට පුරා දින 60 කට ආසන්න කාලයක් ඇඳිරි නිතිය පනවා තිබුණද මෙම වසරේ නොවැම්බර් මාසය වන විට රිය අනතුරු හේතුවෙන් මෙරට පුද්ගලයන් 1,900ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පෙන්වා දෙයි.

කෙසේවෙතත් කොරෝනා මරණ මෙම කාලය වනවිට වාර්තා වී ඇත්තේ 191ක් පමණක් වීම විශේෂ සිදුවීමකි.

මේ අතර පසුගිය දින කිහිපය පුරාවට දෛනිකව සිදුවන රිය අනතුරු ක්‍රමයෙන් වැඩිවන බවත්, රියදුරන් රිය පැදවීමේ දී සැලකිලිමත් විය යුතු බවත් පොලිසිය අවධාරණය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here