ලොව පුරා කොවිඩ් මරණ මිලියන 1.8 සීමාවේ

0
36
මේ වන විට ලොව පුරා කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 80,724,170 ක් බව ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වර්තා කරයි
 
එසේම මේ වන විට ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 1,763,714 ක් බව ද වාර්තා වෙයි
 
කෙසේ වෙතත් මේ වන විට වෛරසය ආසාදනය වීමෙන් විශාල පිරිසක් සුවය ලබා ඇත
 
සුවය ලැබූ පිරිස 45,639,602 ක් පමණ වන බව ද ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තා සඳහන් කරයි
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here