උඳුවප් පුර පසළොස්වක පෝය අදයි.

0
47

උඳුවප් පුර පොහොය දිනය අදයි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ විසින් මෙරටට වැඩම කරවූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකදීය.

The post උඳුවප් පුර පසළොස්වක පෝය අදයි. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here