තවත් කොවිඩ් ආසාදිතයින් 453ක් – මෙරට ආසාදිතයින් ගණන 42,000 ඉක්මවයි

0
42
අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 453 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
 
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 42,056ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
එසේම අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 704 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 33,925ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here