
පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරයි. පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න අපට තනිවම තීරණය කර නොහැකි බවද ඔහු පවසයි.
එය ඉන්දියාව සමග සාකච්ඡා කළ යුතු කාරණාවක් බවද ඇමැතිවරයා සඳහන් කළේය. සභා මැතිවරණය ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.
The post පළාත් සභා මැතිවරණය තියනවද නැද්ද කියලා ඉන්දියාවෙන් අහන්න ඕනලු…. appeared first on Lanka News Column.