බන්ධනාගාර රැඳවූවන්ගේ කලා කුසලතා එළි දැක්වූ ‘ලලිත සිර සර‘ප්රසංගය හෙට (30) රාත්රී 10.00ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ යළි විකාශය කිරීමට කටයුතු යොදා ඇත.
බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන )චන්දන ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් පැවත්වුණු මෙම ප්රසංගයට ,මරණ දණ්ඩන ,ජීවිතාන්ත සිර දඩුවම්, දීර්ඝ කාලීන සිර දඩුවම් ලැබූ රැඳවූවන් ඇතුළු සිරකරුවන් 115ක්ද ,බන්දනාගාර නිළධාරින්ද එක්ව සිටී.
බුද්ධිකා ඉඹුලාන