ලෝක බලවතුන් 100 අතරට ගිය ශෙමාරා වික්‍රමනායක
ලෝප්‍රකට ෆෝබ්ස්’ සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තවක ද ඇතුළත් කර තිබෙනවා එලෙස ඇතුළත්ව ඇත්තේ එක්සත් රාජධානියේ උපත ලැබූ ශෙමාරා වික්‍රමනායක වන අතර ඇය එම ලැයිස්තුවේ 29 වැනි ස්ථානයේ පසුවෙනවා ශෙමාරාගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර ඔහු වෛද්‍යවරයෙක් වෙනවා .