
පසුගිය වසරේ සිට මේ දක්වා බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ප්‍රසූත නිවාඩු දින 84 සිට 42 (අඛණ්ඩ දින) දක්වා කපා හැරීමට විරුද්ධව වෘත්තීය සමිති, බහුජන හා කාන්තා සංවිධාන එක්ව පසුගිය (24) දින බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී අත්සන් තැබූ ඒකාබද්ධ ප්‍රකාශය ජත්‍යන්තර කම්කරු සංවිධානය වෙත බාරදීමට සැලසුම්කර ඇත.
එම ඒකාබද්ධ ප්‍රකාශය 2021.01.01 දින පෙරවරු 10.00 ට ජත්‍යන්තර කම්කරු සංවිධානය වෙත බාරදීමට කටයුතු කරන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ධම්මික මුණසිංහ පවසයි.
…ගමගේ…
The post “කිරි දෙන්න ඉඩ දෙන්න” ඒකාබද්ධ ප්‍රකාශය ජත්‍යන්තර කම්කරු සංවිධානය වෙත. appeared first on Lanka News Column.