තවත් කොවිඩ් 19 මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දොපර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 199ක් දක්වා ඉහළ ගොස් තිබේ.
To be updated with all the latest news, offers and special announcements.