Local කොස්ගම පොලිස් වසම හුදකලා බවින් නිදහස් වේ By - December 30, 2020 0 36 Facebook Twitter Pinterest WhatsApp හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන ලද කොස්ගම පොලිස් වසම මේ මොහොතේ සිට හුදකලා බවින් නිදහස් කරන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි