තවත් ආසාදිතයන් 698 ක් සුවය ලබයි

0
40
අද (30) දිනය තුළ ආසාදිතයින් 698ක් පූර්ණ සුවය ලබා ඇත බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි
 
මේ වන විට සුවය ලැබු සමස්තය 34,623ක් වන අතර, සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 42,063කි.
 
කොවිඩ් මරණ 195ක් මෙරටින් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here