තවත් කොවිඩ් ආසාදිතයන් 354 ක් හඳුනා ගැනේ

0
38
අද (30) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 354ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි
 
මෙසේ හඳුනාගත් 354 දෙනාම පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වේ
 
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 42,417ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
සුවය ලැබු සමස්තය 34,623ක් වන අතර කොවිඩ් මරණ 195ක් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here