තවත් කොවිඩ් රෝගීන් 706 ක් පූර්ණ සුවය ලබයි

0
46
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 706 දෙනෙක් පූර්ණ සුවය ලබා අද (31) රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි
 
ඒ අනුව, මේ දක්වා සුවය ලබා ඇති මුළු රෝගීන් ගණන 35,329කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here