යුක්රේනයෙන් ගෙනා තවත් සංචාරකයන් තුනකට කොරෝනා | Ukrainian

0
40

යුක්රේනයේ සිට මෙරටට පැමිණි තවත් සංචාරකයින් තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

මේ අතර මීට පෙර තවත් යුක්රේන ජාතිකයන් තිදෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වූ අතර මේ වනවිට කොරෝනා අසාදනය වී ඇති යුක්රේන ජාතිකයන් සංඛ්‍යාව 6ක්.
ඔවුන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here