කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි
ඒ අනුව කල්මුණේ ප්‍රදේශයේ පහත ග්‍රාම නිළධාරී වසම් හුදකලා කරනු ඇත
- කල්මුණේ 1
- කල්මුණේ1C
- කල්මුණේ 1E
- කල්මුණේ 2
- කල්මුණේ 2A
- කල්මුණේ 2B
- කල්මුණේ 3
- කල්මුණේ 3A
- කල්මුණේ කුඩි 1
- කල්මුණේ කුඩි 2
- කල්මුණේ කුඩි 3