මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළට

0
47
මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 04 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(01) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළ යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here