අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 311 හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි
එම ආසාදිතයින්ගෙන් 83 දෙනෙක් බන්ධනාගාර පොකුර ආශ්‍රිතව වාර්තා වී ඇති අතර, 228ක් පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 44,167ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 36,717කි.