කොටදෙණියාව බොයිලේරුවක පිපිරීමෙන් එක් අයෙක් මරුට

0
44
කොටදෙණියාව ප්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පුපුරා යෑමෙන් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ
 
 මෙලෙස පිපිරීමෙන් ඉන්දීය ජාතිකයෙකු මියගොස් ඇති බව වාර්තා වේ
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here