කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට හුදෙකලා කර තිබෙන ප්‍රදේශ කිහිපයක් හෙට (04) උදෑසන 05.00 සිට එම හුදෙකලා තත්ත්වය ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.