තවත් කොවිඩ් ආසාදිතයින් 215ක්

0
40
 
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 215 දෙනෙකු අද (03)හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
 
ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 44,586ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here