අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රීධූරය සඳහා තේරී පත් වූ තමන් වහන්සේ අද (05) දින පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වශයෙන් දිවුරුම් දෙන බව අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
තමන් කුමන පාර්ශයේ වාඩිවනවාදැයි අද(05) දින තීරණය කරන බවද උන් වහන්සේ දිනමිණට ප්රකාශ කළහ.