
සංචාරක ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වෙමින් තිබේ.
එහිදි තරගයේ දෙවන වරටත් දෙවෙනි ඉනිමේදීත් කුසල් මෙන්ඩිස් ලකුණු බිංදුවට දැවී ගියේය. ඒ ඔහුගේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ 23වන බිංදුවයි.
මේ වනවිට ලොව වේගවත්ම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ බිංදු 25ක් ලබා ගත් ක්‍රීඩකයාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට කුසල් මෙන්ඩිස්ට අවශ්‍ය වී තිබෙන්නේ ඉනිම 15ක් තුල බිංදු දෙකකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකුගේ සහ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රබල ආගමික පාදිලිවරයෙකුගේ දැවැන්ත අනුග්‍රයක් කුසල් මෙන්ඩිස්ට හිමිවන බවට පසුගිය සමයේ දිගින් දිගටම මාධ්‍ය මගින් හෙළිදරව් කෙරෙණි.
The post කුසල් මෙන්ඩිස් ලොව වේගවත්ම බිංදු වාර්තාවට හිමිකම් කීමට ලගයි…..නැවතත් බින්දුවටම යයි. appeared first on Lanka News Column.