කොරෝනා ආසදිතයන් හමුවූ යුක්රේන සංචාරකයන් නිසා ස්ථාන රැසක් දේශීය සංචාරකයන්ට විවෘත නොවේ.

0
27

කොරෝනා ආසදිතයන් හමුවූ යුක්රේන සංචාරක කන්ඩායම පැමිණෙන නිසා අද (04) සහ හෙට (05) දෙදින සීගිරිය සහ පොළොන්නරුව සාංචාරක කලාපයේ ස්ථාන රැසක් දේශීය සංචාරකයන් සඳහා විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

මෙම සංචාරක කන්ඩායමේ කොටසක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ද නොසලකමින් යාල වනෝද්‍යානයේ සෆාරි චාරිකාවක් සඳහා රැගෙන යාමෙන් පසු එම ජීප් රථ පැදවූ රියදුරන් විසින් තමන්ව කොරෝනා වෛරසයට නිරාවරණය කළා යැයි චෝදනා කරමින් ඊයේ (03) දිනයේ විරෝධතාවයක් ද පවත්වන ලදි.

The post කොරෝනා ආසදිතයන් හමුවූ යුක්රේන සංචාරකයන් නිසා ස්ථාන රැසක් දේශීය සංචාරකයන්ට විවෘත නොවේ. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here