කොවිඩ් -19 වෛරසය වැළඳී සුවය ලැබූ තවත් 565 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත
ඒ අනුව මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 37,817ක් බවය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි
To be updated with all the latest news, offers and special announcements.