තවත් කොවිඩ් රෝගීන් 565 ක් සුවය ලබයි

0
38
කොවිඩ් -19 වෛරසය වැළඳී  සුවය ලැබූ තවත් 565 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත
 
 ඒ අනුව මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 37,817ක් බවය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි
 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here