Local මාලිගාවත්තේ NHS නිවාස සංකීර්ණයේ හුදකලා බව ඉවතට By - January 4, 2021 0 25 Facebook Twitter Pinterest WhatsApp මාලිගාවත්ත ප්‍රදේශයේ හුදකලා කර තිබූ NHS නිවාස සංකීර්ණය මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.