Local මෙරට කොවිඩ් ආසාදිතයන් 45,000 ඉක්මවා යයි By - January 4, 2021 0 28 Facebook Twitter Pinterest WhatsApp ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 277 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ් අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 45, 242 ක් දක්වා ඉහළ යන බව වසංගත රෝග විදයා අංශය සදහන් කරයි.