රත්නපුරයෙන් කොවිඩ් මරණ දෙකක්

0
35
තවත් කොවිඩ් – 19  මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 215ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 සහ 86 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් එලෙස මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here