සීනි බදු වංචාව සම්බන්ධයෙන් CIDයට පැමිණිල්ලක්.

0
27
මුදල් අමාත්‍යංශය විසින් පසුගියදා සීනි සඳහා පනවා තිබූ බදු මුදල වෙනස් කිරීමට නිකුත් කළ ගැසට් නිවේදන කිහිපයකින් ආණ්ඩුවට විශාල බදු මුදලක් අහිමිවීමත් එම ගැසට් නිවේදන උපයෝගි කරගනිමින් ආණ්ඩුවට හිතවත් සීනි ආනයනකරුවෙකු විසින් විශාල ලාභයක් උපයාගැනීමත් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
මෙම පැමිණිල්ල අද (04) දින පෙ.ව. 11.00ට ජවිපෙ මධ්‍යමකාරක සභිකයින් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සහ නීතිඥ සුනිල් වටගලගේ සහභාගිත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී සිදුකෙරිණි.
No description available.
No description available.
No description available.

The post සීනි බදු වංචාව සම්බන්ධයෙන් CIDයට පැමිණිල්ලක්. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here