අද දිනයේ නව ආසාදිතයින් 479ක් හඳුනා ගැනේ

0
38
අද(05) පස්වරුවේ තවත් ආසාදිතයින් 255  දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ අද දිනය තුළ නව කොරෝනා  ආසාදිතයින් 479 දෙනෙක් හඳුනා ගෙන ඇත.
 
මේ අනුව මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 41,977ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here