ඉන්දීය විදේශ ඇමති අද ලංකාවට.

0
29

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර්  තෙදින නිල සංචාරයක් සදහා අද(5දා) ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. සිය සංචාරයේදී හෙතෙම ජනපති, අගමැති මෙන්ම විදේශ අමාත්‍යවරයා ද හමුවීමට නියමිතය.

The post ඉන්දීය විදේශ ඇමති අද ලංකාවට. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here