තවත් කොවිඩ් රෝගීන් 445කට පූර්ණ සුවය

0
26
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් 445 දෙනෙකු  අද (05) පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි
 
ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 38,262ක් දක්වා ඉහළ ගොස් ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here