
දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් අද පස්වරුවේ මෙරටට ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් පැමිණියේය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර්, ලබන 07 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇති අකර එම කාලය තුලදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට ද නියමිතව තිබේ.
The post දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට. appeared first on Lanka News Column.