ශ්‍රීලනිපය විරසක විය යුතු නෑ – ඇමැති වාසුදේව නානායක්කාර

0
27

 

ශ්‍රීලංකා නිදහස් පක්ෂය විරසක විය යුතු නැති බවත් ඔවුන්ගේ අමනාපවීමක් සිත් තැවුලක් ඇත්නම් එය සමනය කර අපගේ සන්ධානය තුළ තව දුරටත් ඔවුන් රඳවා තබාගත යුතු බවත් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ශ්‍රීලනිපයටත්, අපටත් පොදු වූ සාධකයන් තිබෙනවා. ඒ අනුව නිරන්තරයෙන් ඔවුන් සහ අප එකම ගමනකයි යන්නේ. අපේ දේශපාලන මතවාද, එකඟතා අනුව අප එක්ව ගමන් කිරීම මේ අවස්ථාවේදී වැදගත්. අපගේ දේශපාලන බලවේගයේ ශක්තිය රැඳී තිබෙන්නේ අපේ එකමුතුකම තුළයි. යැයිද ඇමැතිවරයා වැඩි දුරටත් කීවේය. 

අනුර ප්‍රේමලාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here