තවත් කොවිඩ් ආසාදිත මරණ 02 ක්

0
38
මෙරට තුළ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදු වූ මරණ ප්‍රමාණය 219 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
අද තවත් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. 
 
මිය‍ගොස් තිබෙන්නේ දෙහිවල පදිංචිව සිටි අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙක් සහ අලව්වේ පදිංචිව සිටි වයස අවුරුදු 78 ක කාන්තාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here