දහම් පාසල් 17වනදා සිට ඇරඹෙයි

0
27
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුනු බෞද්ධ දහම් පාසල් රජයේ පාසල් විවෘත කරන ජනවාරි 11 වන දිනෙන් පසු එළඹෙන ඉරිදා දින එනම් ජනවාරි 17වනදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 
 
ඒ අනූව දැනට හුදකලා කර ඇති ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් හැර අනෙක් ප්‍රදේශයන්වල දහම් පාසල් විවෘත කිරීමට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here